වෙසක් පොහොයදා ජනපති පොදු සමාව ලැබී ඇති බව පවසමින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා නිකුත් කළ බව කියන ලේඛනයට අනුව අනුරාධපුර මහාධිකණයේ පැවති නඩුවකින් නිදහස්ව ගොස් ඇති බව කියන ,අපරාධ පරික්ෂණ දෙපාර්තතමේන්තුව මගින් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටින සිටින ඩබ් .එම් අතුල තිලකරත්න නැමති විත්තිකරු ඔහුට එරෙහිව පවතින වෙනත් නඩුවක් සඳහා අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ අද පෙනී සිටියේය.