ගැරඩිඇල්ලේ අනතුරට මාර්ග සංවර්ධන අධිකාරියට නඩු

Wait 5 sec.

කොත්මලේ , ගැරඩිඇල්ල ප්‍රදේශයේදී බස්රථයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් සිදු වූ මාරක රිය අනතුරට අදාලව මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පවරන බව ගැරඩිඇල්ල මාරක රිය අනතුරේ විමර්ශන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.