ඌවපරණගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත්වු මන්ත්‍රි ආර්.ඇම් ජිනදාස මහතා සහ උප සභාපතිවරයා ලෙස එම පක්ෂයේම ජේ.ඇම්.තනුජා ප්‍රියදර්ශනි තේරි පත්වුහ.