පළාත් රැසකට අදත් තද වැසි

Wait 5 sec.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය,මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.