Wikipedia කියනකොට අපිට මතකෙට එන්නෙ මිනිස්සුන් ලියපු community එකක් සහ විශ්වාසවන්ත දත්ත තිබෙන තැනක්. බොහෝ වෙලාවට සෙවුම් ප්‍රතිඵල වල මුලින්ම Wikipedia summary එකක් දකින්න ලැබෙනවා. ඒ හේතුව නිසා Wikipedia වෙතින්ම AI-generated summary එකක් පරිශීලකයන්ට පෙන්වන විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් උනා. Wikimedia Foundation පසුගිය දිනවලදී දුරකතන පරිශීලකයන්ට, ලිපිවල ඉහළින් AI summary එකක් පෙන්වන්න පරීක්ෂණයක් පැවැත්වුවා. හැබැයි, […]The post AI තාක්ශණය එපා කියන Wikipedia Community එක appeared first on Pcguide.lk.