නවතම වාර්තා වලට අනුව Huawei සමාගම මේ වසර අවසන් වන විට 20GB RAM එකක් සහිත ඔවුන්ගේ පළමු ස්මාර්ට්ෆෝන් එක හඳුන්වාදීමට සූදානම් වෙනවා. 20GB RAM කියන්නෙ සාමාන්‍ය laptop එකකටවත් තියෙන්නෙ නැති memory එකක්. දැනටමත් OnePlus වගේ සමාගම් 24GB RAM phones release කරලා තියෙනවා. ඒ නිසා Huawei දුරකතන 20GB RAM එකකට යන එක විශේෂ දෙයක් නෙවෙයි. Huawei […]The post 20GB RAM එකක් තියන දුරකතනයක් appeared first on Pcguide.lk.