කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියකට නවකවදය දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් සිව් දෙනා මේ මස 16 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා අද නියම කළේය.