යාපනය, චෙම්මනි සිත්තුපාත්තු ප්‍රදේශයෙන් තවත් මළ සිරුරු 5කට අයත් අස්ථි කොටස් හමුවෙයි

Wait 5 sec.

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබුණේ, 2025 පෙබරවාරි මස 20 වන දා ය.