ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛතාවයයි

Wait 5 sec.

ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛතාවය බවත් ඒ සඳහා ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවසීය.