ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක නමුත් ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවයන් සැලකිය යුතු අවදානම් ඇති කළ හැකි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අද (ජුලි 3 වැනිදා) ප්‍රකාශ කළේය.වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාව සඳහා වන IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපජෝජූ කියා සිටියේ විස්තීරණ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සාමාන්‍යයෙන් ශක්තිමත් බවය.