නෙට්බෝල් ශුරතාවට කොරියා යන කණ්ඩායම ඇමති හමු වෙයි

Wait 5 sec.

‘ආසියානු යොවුන් නෙට්බොල් ශූරතාවලිය-2025’ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (20) හමු විය.