මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අන්තර් පළාත් මාර්ග සඳහා බලපත්‍ර පහක් නීතියට පිටින් නිකුත් කර ඇතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.