Remake වෙන Silent Hill 1

Wait 5 sec.

පසුගියදා, Konami සමාගම Bloober Team (Silent Hill 2 Remake කරපු Team එක) සමඟ එකතුවෙලා Silent Hill 1 ක්‍රීඩාවේ remake එක නිල වශයෙන් ප්‍රකාශ කළා.මෙම remake එකෙ අරමුණ වන්නේ මුල් PlayStation 1 ගේම් එකේ fixed camera angles, නිර්මාණාත්මක, භීෂණය සහ තනිවීමෙන් පිරුණු ස්වභාවය ආරක්ෂා කරමින් තවත් නව අත්දැකීමක් ලබා දීමයි. මේ Remake එකෙ පහත විශේෂ ලක්ෂණ බලාපොරොත්තු […]The post Remake වෙන Silent Hill 1 appeared first on Pcguide.lk.