ඊයේ දිවයිනට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් වොල්කර් ටර්ක් සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණියා. මහ කොමසාරිස්වරයා ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කර තිබෙනවා. එහිදී මානව හිමිකම් සුරක්ෂිත කිරීමේදී ශ්‍රී ලංකාවේ අඛණ්ඩ මැදිහත්වීම පිළිබඳව මහ කොමසාරිස්වරයා සිය සතුට පළ කළා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.The post මානව හිමිකම් කොමසාරිස් අගමැතිනිය මුණ ගැසෙයි (VIDEO) appeared first on Siyatha News.