වෙළඳපොළේ සහල් පොල් එළවළු මාළු සහ මස් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉතා විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් රට පුරා ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති