ප්‍රහාර නවත්වනතුරු සාකච්ඡා බෑ - ඉරානය

Wait 5 sec.

ඊශ්‍රායල ප්‍රහාර නතර වන තුරු තමන්, ඇමරිකාව සමඟ කිසිම ආකාරයක සාකච්ඡාවලට එළඹෙන්නේ නැතැයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කරයි.