සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ අතර, එය සභාගත කරමින් ඔහු පැවසුවේ එය ජනාධිපතිවරයා විසින් අදාළ කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව බව ය.