වත්මන් රජය යටතේ මෑතකදී දුම්රිය රියැදුරන් සහ ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබූ අතර එම අයැදුම්පතෙහි ම සඳහන් කර ඇත්තේ, 'අයැදුම් කිරීම සඳහා සුදුසුකම් ලබනුයේ පිරිමි අයැදුම්කරුවන් පමණි,' යනුවෙනි.