සියලුම ශ්‍රී ලාංකිකයින්ට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා වෙත ප්‍රවේශය ලබා දීම සම්බන්ධයෙන් ස්පේස්එක්ස් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘතඥතාව පළ කර තිබේ.