ග්‍රාම නිලධාරීහු මානව හිමිකම් කොමිසමට යති

Wait 5 sec.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව මගින් ග්‍රාම නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විමර්ශන මණ්ඩලයක් පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අද එම කොමිසමට නැවත වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.