ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වැනි ජාතික උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක උත්සවය අග්ග මහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී අද ආරම්භ කෙරිණි.