බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අතිකාල සහ නිවාඩු දීමනා වෙනුවෙන් 2023 වර්ෂයේදී රුපියල් කෝටි අනූ අටකට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.