මොකක්ද මේ Oracle VirtualBox කියන්නෙ ?

Wait 5 sec.

Oracle VirtualBox යනු ඉතාමත් වටිනා, පහසුවෙන් භාවිතා කළ හැකි නොමිලේ ලබාගත හැකි cross-platform virtualization software එකක් වන අතර, එය Windows, Linux, macOS වැනි විවිධ operating systems එකම පරිගණකයකින් Virtually වෙන්ව භාවිතා කිරීමට ඉඩ සලසයි. VirtualBox හරහා virtual machines (VMs) නිර්මාණය කරමින් වෙනත් OS එකක් දැනට පවතින OS එක මත install කළ හැකි අතර, software testing, […]The post මොකක්ද මේ Oracle VirtualBox කියන්නෙ ? appeared first on Pcguide.lk.