පෙම්වතාට පහරදුන් පෙම්වතිය ඇතුළු 5ක් අත්අඩංගුවට

Wait 5 sec.

ටික් ටොක්මඟින් දින කීපයකට ඉහතදී මිතුරු වූ පෙම්වතා රන් මුදුව රැගෙන මගහැරීම හේතුවෙන් උරණවූ පෙම්වතිය, පිරිසක් යොදවා පෙම්වතාට පහරදී කොල්ලකෑම සම්බන්ධයෙන් පෙම්වතිය ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.