ලංකාව වටා වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් 2500ක් (VIDEO)

Wait 5 sec.

ලංකාව වටා වෙරළ තීරය තුළ අනවසර ඉදිකිරීම් දෙදහස් පන්සියයක් පමණ සිදුකර ඇති බව මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසනවා. අදියර තුනක් යටතේ එම ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.The post ලංකාව වටා වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් 2500ක් (VIDEO) appeared first on Siyatha News.