රජය මගින් සංශෝධනය කළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මිලදී ගැනීම් ගාස්තුවට විරෝධය. (VIDEO)

Wait 5 sec.

රජය පසුගියදා සංශෝධනය කළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වන මිලදී ගැනීම් ගාස්තුවට පුනර්ජනනීය බල ශක්ති ප්‍රවර්ධකයන්ගේ සම්මේලනය විරෝධය පළ කර සිටිනවා. පාරදෘශ්‍ය භාවයෙන් යුතු කමිටුවක් පත් කර නැවත මෙම මිල ගණන් සංශෝධනය කළ යුතු බවයි එම සම්මේලනයේ වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.The post රජය මගින් සංශෝධනය කළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මිලදී ගැනීම් ගාස්තුවට විරෝධය. (VIDEO) appeared first on Siyatha News.