‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි විය යුතුයි‘‘

Wait 5 sec.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අහෝසි කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය.