කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ’’ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2024’’ සම්මාන ප්‍රදානයේදී වසරේ විශිෂ්ටතම මහා පරිමාණ කර්මාන්තය ලෙස EARTHFOAM PVT LTD ආයතනය සම්මාන ලැබීය.