ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සියලු දෙනා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා නියෝග කර තිබෙනවා.මේ අතර කොටහේන ඝාතනයට ගිනිඅවිය හා පතරොම් ලබාදුන් පුද්ගලයෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ..මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post ත්රිවිධ හමුදාවෙන් පලාගිය අය වහා අත්අඩංගුවට ගන්න නියෝග (VIDEO) appeared first on Siyatha News.