හික්කඩුව වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතික දැරියක් දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී ඊයේ (27) වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් දැරිය බේරාගෙන මූලික ප්‍රථිකාර ලබා දී තිබෙනවා.අනතුරට පත් දැරිය වයස අවුරුදු 13ක් වන රුසියානු ජාතික දැරියකි.The post විදේශීය ජාතික දැරියක් දියවැලකට හසුවෙයි appeared first on Siyatha News.