කැළෑ ගිනි තබන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි වෙයි (VIDEO)

Wait 5 sec.

අදත් ප්‍රදේශ කිහිපයකටම මිලි මීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.මේ අතර වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තබන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසන්නේ.මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post කැළෑ ගිනි තබන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි වෙයි (VIDEO) appeared first on Siyatha News.