ප්‍රවීන කලාකරු වසන්ත විට්ටච්චිගේ අවසන් කටයුතු අනිද්දා (VIDEO)

Wait 5 sec.

ප්‍රවීන වේශ නිරූපන ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වූ වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යන විට ඔහු 65 වන වියෙහි පසු වුණා.මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post ප්‍රවීන කලාකරු වසන්ත විට්ටච්චිගේ අවසන් කටයුතු අනිද්දා (VIDEO) appeared first on Siyatha News.