අනුරාධපුර පොලිස් නිවස්නය තුල නිදා සිටි පොලිස් භොජනාගාරයේ පාලක ලෙස සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අද (27)දින නිදි යහනේදිම මිය ගොස් ඇතැයි අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.