යාපනයේ ධීවරයෝ විරෝධතාවක

Wait 5 sec.

මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ඉන්දිය ධීවරයින් සිදුකරන මත්ස්‍ය කොල්ලය නවතා දැමීමට මැදිහත්වන ලෙසට බලකරමින් යාපනය දිස්ත්‍රික් ධීවර ජනතාව යාපනය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට අද (27) විරෝධතාවයක නිරතවුහ.