අපි කවුරුත් අපෙ දුරකතන වලින් screenshot ලබාගන්නවා. මේ ලබාගන්න screenshot වල ගුණාත්මක බව ඒ තරම් ඉහල මට්ටමක නෑ. නමුත් ඔන්න දැන් Android 16 beta සංස්කරණයට එක්කර තිබෙනවා HDR screenshot ලබාගැනීමේ හැකියාව. මේ වනවිට නිකුත් කර තිබෙන Android beta 2 සංස්කරණයෙ මේ විශේෂාංගය තිබෙනවා. මීට කලින් නිකුත් උනු Android 16 සංස්කරණයෙ තිබුනෙ SDR (Standard Dynamic Range) […]The post HDR Screenshot ඉදිරියෙදි Android 16 වෙතින් appeared first on Pcguide.lk.