ළමා අපයෝජන සම්බන්ධ මහජන පැමිණිලි වැඩි වෙයි

Wait 5 sec.

ළමා අපයෝජන සම්බන්දයෙන් 1929 ළමා උපකාරක දුරකථන සේවාව වෙත ඉකුත් වර්ෂයේ දි (2024) ඇමතුම් 29,667ක් ලැබි තිබු අතර ඉන් මහජන පැමිණිලි වශයෙන් ඇමතුම් 7362ක් ලැබි ඇති බැව් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ