කසිප්පු පෙරූ නාවික හමුදා නිලධාරියා පොලිස් දැලේ

Wait 5 sec.

අඹගස්දොව උඩුකිද මැදවෙල ප්‍රදේශයේ නිවසක කාමරයේ නීති විරෝධි කසිප්පු පෙරමින් සිටි නාවික හමුදා නිළධාරියකු අද (23) සැකපිට අත්අඩංගුවට ගත් බව අඹගස්දොව පොලිසිය පවසයි .