වසර 5කට පසු ලංකාවට ආ වාහන (VIDEO)

Wait 5 sec.

ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ පෞද්ගලික පරිහරණය සදහා වන ආනයනය කළ පළමු මොටර් වාහන තොගය ඊයේ (25) දිවයිනට රැගෙන එනු ලැබුවා.ඒ වසර 05කට පසුවයි.වෙළඳපොළට අලුත් වාහන පැමිණි පසු වාහනවල මිල ගණන් අඩුවනු ඇති බවයි ලංකා වාහන අනායනකරුවන්ගේ සංගමය පවසන්නේ.මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post වසර 5කට පසු ලංකාවට ආ වාහන (VIDEO) appeared first on Siyatha News.