ඉෂාරාගේ මව සහ සහෝදරයා රිමාන්ඩ්

Wait 5 sec.

ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කාර සැකකරු මෙහෙයවූ මහා මොලකාරිය යැයි කියන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය.