ඊසාන දිග මෝසම මේ වන විට සක්‍රීය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.අදත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම මිලි මීටර 75ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාව නිසා කුඹුරු රැසක්ම ජලයෙන් යටව පවතින බවද වාර්තා වනවා.මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post ඊසාන දිග මෝසම සක්රීයයි – අදත් තද වැසි (VIDEO) appeared first on Siyatha News.