වතුර නැති නිසා කළුතර, රත්නපුර පවුල් 2278ක් පීඩාවට (VIDEO)

Wait 5 sec.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි අද (25) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.මේ අතර පානීය ජලය නැතිකම නිසා කළුතර සහ රත්නපුර පවුල් 2500කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වනවා.මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post වතුර නැති නිසා කළුතර, රත්නපුර පවුල් 2278ක් පීඩාවට (VIDEO) appeared first on Siyatha News.