ඖෂධ හොයන සුපිරි පරිගණකය

Wait 5 sec.

අලුත් ඖෂධ සහ වැක්සීන් වර්ග ඉක්මණින්ම සොයා ගත හැකි සුපිරි පරිගණකයක්, දැන් බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ සිට ක්‍රියාත්මක වෙනවා. මෙම සුපිරි පරිගණකය, Isambard-AI ලෙස නම් කර තිබෙනවා. මෙම කෘත්‍රිම බුද්ධි සුපිරි පරිගණක ව්‍යාපෘතිය සැලසුම් කර මෙහෙයවනු ලබන්නේ බිස්ටල් විශ්ව විද්‍යාලයේ සුපිරි පරිගණක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය සයිමන් මැකින්ටොෂ් ස්මිත් ඇතුළු පිරිස විසින්. ‘බෙහෙත් වර්ග අපේ ඇඟ […]The post ඖෂධ හොයන සුපිරි පරිගණකය appeared first on Pcguide.lk.