Perplexity වෙතින් web browser එකක්

Wait 5 sec.

Perplexity AI ගැන මේ දවස් වල වැඩි කතාබහට ලක්වෙනවා. ඒකට හේතුව තමයි ඔවුන් ලගදි නිකුත් කරපු Deep Research වැඩසටහන. ඒ විශේෂාංගය නිකුත් කරාට පස්සෙ ඔන්න දැන් Perplexity සමාගමෙන් ඔවුන් සංවර්ධනය කරපු browser එකක් ගැන ඉඟි පලකර තිබෙනවා. X මගින් පණිවිඩයක් නිකුත් කර ඔවුන් පවසා තිබුනෙ Comet නම් ඔවුන්ගේ අලුත්ම browser එක ඉක්මනින් නිකුත් වෙන බවයි. […]The post Perplexity වෙතින් web browser එකක් appeared first on Pcguide.lk.