සති දෙකකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය මේ වනවිට තරමක් යහපත් අතට හැරී ඇතැයි, පැය 24 පුරා එතුමන්ගේ සෞඛ්‍ය ගැන ලොවට අනාවරණය කරන වතිකානය නිකුත් කළ අලුත්ම නිවේදනයේ දැක්වෙයි.