අරණායක සැකකටයුතු මරණයක්

Wait 5 sec.

අරණායක, ගල්බොක්ක ප්‍රදේශයේ නිවසක් තුල පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.මරණකරු වයස අවුරුදු 48ක් වූ ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.මරණකරු තනිවම නිවසේ පදිංචිව සිට ඇති අතර ඔහු සිටි නිවස තුලින් අධික දුර්ගන්දයක් වහනය වීම හේතුවෙන් ඥාතින් විසින් සිදු කළ සොයා බැලීමේ දී මෘත ශරීරය හමුවී තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.The post අරණායක සැකකටයුතු මරණයක් appeared first on Siyatha News.