"උපයන ඕනෑ ම ආදායමක් වෙනුවෙන් ගෙවන්න වෙන්නේ 15%ක බද්දක් විතරයි. නමුත් රටේ සාමාන්‍ය බදු ගෙවන කෙනෙක් තමන් උපයන ආදායමෙන් 36%ක් බදු ගෙවද්දී, නමුත් ඩිජිටල් අපනයන සේවා ලබා දෙන පුද්ගලයින්ට සහනයක් ලබා දීලා තියෙනවා.''