විද්‍යා ඝාතනය: ශ්‍රී ලංකා පොලිසියේ සිටි ඉහළ නිලධාරියෙකුට සිරදඬුවම් නියම කළේ ඇයි?

Wait 5 sec.

චෝදනාවලට වරදකරු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වෙත සිර දඬුවමට අමතරව රුපියල් 50000ක දඩ මුදලක් ගෙවන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර, දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් මාස 6ක සිර දඬුවමක් දෙන ලෙස ද නියෝග කර තිබේ.