රජයේ සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කළ නියමිත කාල පරිච්ඡේදයේ දීම අවසන් කිරීමට වගබලා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.