මුහුදුබඩ දුම්රිය දවල් 12 සිට කොට උඩද? (VIDEO)

Wait 5 sec.

අද දිනයේ උදෑසන බෙලිඅත්තේ සිට ගමන් ආරම්භ වන රජරට රැජිණ දුම්රිය විනාඩි 30 කට ආසන්න කාලයක් ප්‍රමාද වුණා.ඊයේ දිනයේදී රියදුරු සංගමය අනතුරු ඇඟවීමක් කළා, අනතුරුදායක සංඥා තත්වයක් යටතේ අනාරක්ෂිතව දුම්රිය ධාවනය කරන්න බෑ. මේ පිළිබඳව විසඳුමක් දෙන්නෙ නැත්තම් අපිට වෘත්තිය ක්‍රියාමාර්ග වලට යනවා කියන එක” – සුමේධ සෝමරත්න ( ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය)මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.The post මුහුදුබඩ දුම්රිය දවල් 12 සිට කොට උඩද? (VIDEO) appeared first on Siyatha News.