2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ අනුව එම අමාත්‍යංශවල තොරතුරු නිලධාරීන් විසින් දින 14ක කාලයක් ඇතුළත තොරතුරු ලබා දෙන්නේ ද නොදෙන්නේ ද යන්න දැනුම්දිය යුතු වුව ද එම ඉල්ලීම් සිදු කර රජයේ කාර්යායලීය දින 14කට පසුවත් එම කිසිඳු අමාත්‍යංශයක තොරතුරු නිලධාරියෙකු මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.